පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු (MP3) ධර්ම දේශනා

නමෝ බුද්ධාය ! 






සූත්‍ර දේශනා – සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය

  1. ***********
  2. දම්සක් පැවතුම් සූත්‍රය (සංයුත්ත නිකාය 5 – ධම්මචක්කපවත්තන වර්ගය)
  3. ආදිත්ත පරියාය සූත්‍රය (සංයුත්ත නිකාය 4 – සමුද්ද වර්ගය)
  4. චූළ හත්ථිපදෝපම සූත්‍රය (මජ්ඣිම නිකාය 1 – ඕපම්ම වර්ගය
  5. ලෝකාවලෝකය සූත්‍රය (ඉතිවුත්තක පාළි – චතුක්ක නිපාතය)
  6. මහානාම සූත්‍රය (අංගුත්තර නිකාය 5 – අට්ඨක නිපාතය)
  7. අංගුලිමාල සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – රාජ වර්ගය)
  8. චූළ මාලුංක්‍ය සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – භික්ඛු වර්ගය)
  9. අරක්ඛිත සූත්‍රය (අංගුත්තර නිකාය 1 – තික නිපාතය)
  10. සෝතානුධත සූත්‍රය (අංගුත්තර නිකාය 2 – චතුක්ක නිපාතය)
  11. කෝසම්බිය සූත්‍රය 1 (මජ්ඣිම නිකාය 1 – මහා යමක වර්ගය)
  12. කෝසම්බිය සූත්‍රය 2 (මජ්ඣිම නිකාය 1 – මහා යමක වර්ගය)
  13. බ්‍රහ්මායු සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – බ්‍රාහ්මණ වර්ගය)
  14. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – භික්ඛු වර්ගය)
  15. අනුරුද්ධ සූත්‍රය (මජ්ඣිම නිකාය 3 – සුඤ්ඤත වර්ගය)
  16. බාල පණ්ඩිත සූත්‍රය (මජ්ඣිම නිකාය 3 – සුඤ්ඤත වර්ගය)
  17. මහා චත්තාරීසක සූත්‍රය (මජ්ඣිම නිකාය 3 – අනුපද වර්ගය)
  18. වේලුකංටකී නන්දමාතු සූත්‍රය (අංගුත්තර නිකාය 4 – සත්තක නිපාතය)
  19. මෙත්තානිසංස සූත්‍රය (අංගුත්තර නිකාය 6 – ඒකාදසක නිපාතය)
  20. වේනාගපුර සූත්‍රය (අංගුත්තර නිකාය 1 – තික නිපාතය)
  21. මහා වච්චගොත්ත සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – පරිබ්බාජක වර්ගය)
  22. පොට්ඨපාද සූත්‍රය (දීඝ නිකාය 1 – සීලක්ඛන්ධ වර්ගය)
  23. ජීවක සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – ගහපති වර්ගය)
  24. ලෝණඵල සූත්‍රය (අංගුත්තර නිකාය 1 – දුක නිපාතය)
  25. කණ්ණකත්ථල සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – රාජ වර්ගය)
  26. ගෝපාලක සූත්‍රය (අංගුත්තර නිකාය 6 – ඒකාදසක නිපාතය)
  27. මහා නිදාන සූත්‍රය 1 (දීඝ නිකාය 2 – මහා වර්ගය)
  28. මහා නිදාන සූත්‍රය 2 (දීඝ නිකාය 2 – මහා වර්ගය)
  29. මහා නිදාන සූත්‍රය 3 (දීඝ නිකාය 2 – මහා වර්ගය)
  30. වස්සකාර සූත්‍රය (අංගුත්තර නිකාය 2 – චතුක්ක නිපාතය)
  31. ජරා සූත්‍රය (සංයුත්ත නිකාය 1 – ජරා වර්ගය)
  32. පුරිසින්ද්‍රියඤාණ සූත්‍රය (අංගුත්තර නිකාය 4 – ඡක්ක නිපාතය)
  33. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය (මජ්ඣිම නිකාය 3 – සළායතන වර්ගය)
  34. බාලපණ්ඩිත සූත්‍රය 1 (සංයුත්ත නිකාය 2 – ආහාර වර්ගය)
  35. බාලපණ්ඩිත සූත්‍රය 2 (සංයුත්ත නිකාය 2 – ආහාර වර්ගය)
  36. සද්ධම්ම පතිරූපක සූත්‍රය (අංගුත්තර නිකාය 3 – පඤ්චක නිපාතය)
  37. පුප්ඵ සූත්‍රය (සංයුත්ත නිකාය 3 – පුප්ඵ වර්ගය)
  38. පත්තකම්ම සූත්‍රය (අංගුත්තර නිකාය 2 – චතුක්ක නිපාතය)
  39. අරක සූත්‍රය (අංගුත්තර නිකාය 4 – සත්තක නිපාතය)
  40. චන්දකින්නර ජාතකය (ඛුද්දක නිකාය – ජාතක පාළි)
  41. මහා ගෝවින්ද සූත්‍රය (දීඝ නිකාය 2 – මහා වර්ගය)
  42. ආටානාටිය සූත්‍රය (දීඝ නිකාය 3 – පාථික වර්ගය)
  43. දේවදහ සූත්‍රය (සංයුත්ත නිකාය 3 – නකුලපිතු වර්ගය)
  44. සම්මසන සූත්‍රය (සංයුත්ත නිකාය 2 – මහා වර්ගය)
  45. ඤාණවත්ථු සූත්‍රය (සංයුත්ත නිකාය 2 – කළාරඛත්තිය වර්ගය)
  46. පංච භය වේර සූත්‍රය 1 (සංයුත්ත නිකාය 2 – ගහපති වර්ගය)
  47. පංච භය වේර සූත්‍රය 2 (සංයුත්ත නිකාය 2 – ගහපති වර්ගය)
  48. පංච භය වේර සූත්‍රය 3 (සංයුත්ත නිකාය 2 – ගහපති වර්ගය)
  49. පංච භය වේර සූත්‍රය 4 (සංයුත්ත නිකාය 2 – ගහපති වර්ගය)
  50. මහා පුණ්ණමා සූත්‍රය (මජ්ඣිම නිකාය 3 – දේවදහ වර්ගය)
  51. චූල පුණ්ණමා සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – දේවදහ වර්ගය)
  52. දළිද්ද සූත්‍රය (සංයුත්ත නිකාය 1 – සක්ක සංයුත්තය)
  53. සම්බුද්ධ සූත්‍රය (සංයුත්ත නිකාය 3 – උපය වර්ගය)
  54. කච්චානගොත්ත සූත්‍රය (සංයුත්ත නිකාය 2 – ආහාර වර්ගය)
  55. මහා සීහනාද සූත්‍රය (මජ්ඣිම නිකාය 1 – සීහනාද වර්ගය)
  56. තතිය අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය (සංයුත්ත නිකාය 5 – සෝතාපත්ති සංයුත්තය)
  57. දුතිය ධාරණ සූත්‍රය (සංයුත්ත නිකාය 5 – සච්ච සංයුත්ය)
  58. දේවපද සූත්‍රය (සංයුත්ත නිකාය 5 – සෝතාපත්ති සංයුත්තය)
  59. සබ්බාසව සූත්‍රය (මජ්ඣිම නිකාය 1 – මූලපරියාය වර්ගය)
  60. ධම්ම දායාද සූත්‍රය (මජ්ඣිම නිකාය 1 – මූල පරියාය වර්ගය)
  61. වත්ථූපම සුත්‍රය (මජ්ඣිම නිකාය 1 – මූලපරියාය වර්ගය)
  62. අනුත්තරීය සුත්‍රය (අංගුත්තර නිකාය 4 – ඡක්ක නිපාතය)
  63. ආනන්ද සුත්‍රය (සංයුත්ත නිකාය 5 – ආනාපානසති සංයුත්තය)
  64. කිංසුකෝපම සූත්‍රය (සංයුත්ත නිකාය 4 – ආසිවිස වර්ගය)
  65. මධුපිණ්ඩික සූත්‍රය (මජ්ඣිම නිකාය 1 – සීහනාද වර්ගය)
  66. මහාපදාන සූත්‍රය> (දීඝ නිකාය 2 – මහා වර්ගය)
  67. ලක්ඛණ සූත්‍රය (දීඝ නිකාය 3 – පාථික වර්ගය)
  68. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය (මජ්ඣිම නිකාය 1 – සීහනාද වර්ගය)
  69. සේඛ සූත්‍රය (මජ්ඣිම නිකාය 2 – ගහපති වර්ගය)
  70. මහා පරිනිබ්බාන සූත්‍රය (දීඝ නිකාය 2)
  71. මාගන්දිය සූත්‍රය (මජ්ඣිම නිකාය 2)

මහමෙව්නාවෙන් ඇදහැලෙන අමාවැස්ස – ධර්ම දේශනා එකතුව

බුදු සමිඳු දැක ගනිමු – සදහම් දෙසුම්


බුදු සුවඳ – සදහම් දෙසුම්

යොවුන් සදහම් වසන්තය – සදහම් දෙසුම්

සදහම් වසන්ත චාරිකා

සිඟිති ලොවට අමාවැස්ස – සදහම් දෙසුම් – Mp3

සොඳුරු දහම් මග – සදහම් දෙසුම්

බුදු සුවඳ – සදහම් දෙසුම්



  පිටුව අළුත් කිරීමට  



මෙම ධර්ම දේශණයන් ශ්‍රවණය කිරීමෙන් යමෙක් ධර්මාවබෝධය ලබයිද කුසල් රැස්කරයිද ඒ කුසලය දේශකයාණන්වහන්සේටත් මෙම ධර්මය දේශනා සැකසීමට වෙහෙස මහන්සිවූ සියළු දෙනාටමත් පමා නොවී නිර්වාණබෝධය පිණිස හේතු වේවා !!!


දහම් විල විශාලතම දහම් පුස්තක එකතුවට පිවිසුම මෙතනින්